අපේ ජීවිතයේ හොදම නැතිවීම් වෙනවා මටත් ඒ වගේ හොදම නැතිවීම මේ ලදී වුන
එදා මට අද වගේ මතකයි අප්‍රේල් 06 වෙනිදා මට මගේ පරණ යක්ෂණිය මතක් වෙලා ඔයාල දන්නවනේ අර දොඩම් ගෙඩිය ගැන ආප්ප කඩේ ආප්ප කන්නේ නැති දග මල්ල මම මුහුණු පොතේ පොඩ්ඩක් එයට බැන්නා ඒ වෙලාවේ මගේ පණිවුඩ වලට පණිවුඩයක් ගලා ආවේ ඒ සැනකින්ය එයා ගැනු ළමයෙක් එයා කියනවා මටත් මගේ පරණ යකා ගැන ඔය වෙලාවේ හිතුනේ ඕකමයි කිවුවා ම්ම්ම්ම් විස්තර හොයල බැලුවා එයා වැව රවුමේ තියෙන ටිකකක් ගැට්ට තියෙන පාසලක ගැනුළමයෙක් එයාගේ නම නුනී ඇත්තම කියනවනම් මම එයට සුරතලේට කතා කරේ ඒ නමින් ඉතින් ඒ වෙලාවේ මම එයාගේ හිත හැදුවා එයා මට ස්තුති කරලා යන්න ගියා එදා එයා ගියාම මට හිතුනේ නෑ එයා මගේ ජීවිතේට නැවත වරක් මුණ ගැසේවි කියලා
සුපුරුදු පරිදි රුවලක් නැති නැවක් වගේ මගේ ජීවිතේ අයාලේ යන දවසක මගේ නැව හොදට තිබුනා එත් අර ආප්ප යක්ෂණිය ඇවිත් ආදරේ නමැති සුනාමියක් ගැහුවනෙ කට උත්තර නෑ අප්‍රේල් 19 මට පණිවුඩයක් ඇවිත් තිබුනා මගේ යාළුවෙක්ගෙන් ඉතින් ඒ වෙලාවේ මට මතක් වුනා නුනී ඉතින් මම වත ගොත අහලා පණිවුඩයක් දැම්මා ඒ සැනින් එයත් හොදයි කියලා මගෙනුත් විස්තර ඇසුවා දැන් ඉතින් අපි දෙන්න බර දාල කඩේ දාගත්ත ආදරේ නමැති සුනාමිය එයටත් වැදිලා හෙම්බත් වෙලා අපි දෙන්න ගොඩක් කතා කර ඇත්තටම මම එයාගේ හිත පුළුවන් හැම විදියටම හැදුවා එයා එත් සුනාමියේ බල පැම ගැන කම්පාවෙන් හිටියේ එත් යන්තම් දුරට ගොඩ ගත්තා ඔව් එයා ගොඩක් දුරට ගොඩ අවා අයාලේ යන මට හැම වෙලාවේම නිවැරදි පාර පෙන්නන යාලුවෙක් හිටියා මම යාලුවට විහිලු කරන්නේ උබේ වෙනස් කම ලොකු ලොකු ගැනු ළමයි ලොකු වෙලා ටොමිනේ කියලා එත් මල හුනියමයි මේ යෝදයා එක මට අනිත් පැත්තට දැන් කියනවා පාසැල පමණි වෙනස් හිකිස්
එත් අප්‍රේල් 26 එයා පෙන්න නෑ මට ඇත්තටම පොඩි upset එකක් අවා එයා කිවුවා ජොබ් එකට ගියා දැන් යේ එන්න වෙන්නේ නෑ කියලා ම්ම්ම් මම i miss ඔයා කියලා පණිවුඩයක් යවලා ඊලග දවසේ ඉදල ආතල් එකේ හිටියා හොදේ ටිකකක් දුකයි එත් දැන් ගානක් නෑ ඔන්න ඉතින් මම දවසක් මුහුණු පොතට ගියෙත් අඩුවෙන් එත් මැයි 08 එයා මට පණිවුඩයක් ආයෙත් එවල තිබුනා ඔන්න ඉතින් අපි කඩේ දාගත්ත සින්දු හුවමාරු කර ගත්තා එයාගේ දාල තිබුනා පින්තුරය කැතියි මම ලස්සන එකක් හොයල දුන්නා ඉතින් කොහොම හරි අපි දෙන්නගේ කතාව දුර දිග ගියා යලුඕ වුනාට කිසි දිනක දැක නැති අපි දෙදෙනා අපේ හැම දෙයක්ම වගේ නොසගවා කතා කර හිකිස් මගෙත් නැව දැන් අත්ලාන්තික් වල නැංගුරම් දාල තිබුනා හීහිහි
මැයි 11 එයා ගොඩක් දුකෙන් ඉතින් මම සුපුරුදු පරිදි මෙහෙම හිත හැදුවා මොකද එයා මට කියනවා එපා වෙලා මම මැරිලා යන්නෙත් නැනේ කියලා එත් මම දන්නේ නැද්ද මැරෙන කෙනා කියා කියා මැරෙනවයි එත් ඉතින් හිත හැදුවා එකපාරටම එයා මගෙන් ඇහුවා මම ඔයාගේ දුරකතනයට ඇමතුමක් දෙන්නද කියලා සංසාරේ මම බය වුනා දැන්නම් මගේ හදවතේ බට්ටා දඩින් බීඩින් තමයි මම කිවුවා හා ගන්න කියලා ඒ වෙලාවේ ම ඇමතුමක් පැමිණියා ඇත්තටම ලස්සන මිහිරි කටහඩක් හපොයි එයා දැන් ටික ටික එයාගේ ඇත්ත නම කිවුවා ඉතින් අපි දෙන්න කතාව දාගෙන හිටියා ම්ම්ම් මම කෝකටත් කියලා පාර පැත්තට ගිහින් මලක් කැඩුවේ අපේ මාමා ගෙදර දන්නවනේ දැන්නම් වේවැල් කසයනම් දෙන්නේ නෑ එත් පරිත්‍යාන දර්ම දේශනාවක්නම් නොවරදනා බව දන්නා බැවින් පාරට ගියා ම්ම්ම්ම්ම් අපි දෙන්න පැය 3 ක් පමණ කතා කර මට town එකට ගියාම යේ පාරක් එයාට කතා කර අපි දෙන්න ගොඩක් දේවල් ගැන කතා කර හිකිස් දන්නේ නැතුවම මට මගේ පරණ ගැනු ළමයත් අමතක වුනා පරණ කිවුවේ යක්ෂණිය හිකිස්
නුනී හරි දගය හැබැයි දවසක් මට එයාගේ මිහිරි කට හඩ ඇහෙන මොහොතක එයා අම්මිට කිවුවා ටි එකක් හදල දෙන්න කියලා කැගහල කිවුවේ හත් දෙවියනේ මිහිරි සුමිහිරි තමයි හරියට කපුටියෙක් කගහනවා වගේ එත් නැවතත් සුපුරුදු ලෙන්ගතු කටහඩ මට ඇහුනා මම මෙයාව දැකල තිබුනේ නෑ එත් මෙයාගේ සමහර මෝඩ වැඩ අහන මෝඩ සින්දු හා දග වැඩ සහ හැසිරීමට විශේෂයෙන්ම නපුරු වැඩ වලට මම වශී වෙලා හිටියේ මම පෙන්නන්න ගියේ නෑ එත් අපි දෙන්න ගොඩක් ලංවුණා මම දුරකථනය off කරොත් මරන්න හදනවා සත්තුන්ගේ නම් කියලා බනිනවා තව අපි දෙන්න රණ්ඩු වෙනවා බැන ගන්නවා හිහිහිහිහි එත් මෙය මා එක්ක තියෙන කතා බහ අඩු කර මම ඇහුවම ඇයි කියලා ඔයා මට ලං වුනොත් එකෙන් දුකක් වෙන්නේ ඔයටමයි කිවුවා මම දැකලවත් නැතිඑයා ගැන මගේ හිතේ තිබුනා ආදරේ පැවසුවා එයටත් දැනිල ඒ නිසලු ඇත් වුනේ කිවුවා ම්ම්ම්ම් එයා මට බොළදයි ඕනෑම දෙයක් ගැන ඕනවට වැඩිය හිතනවා ඔයා සංවේදී වැඩි කියලා මගේ යාලුවෙක්ට කියලා තිබුනා එත් නුනී මේක ඔයා දවසක කියවන්න කියවනවා එක මට විස්වාසයි මව කවදාකවත් පිටතින් දකින කෙනා නෙමෙයි මම ලග හිටියේ ඇතුලතින් සරල කෙනෙක් එත් මට හිතෙනවා එක තේරුම් ගත්තේ ඔයා පරක්කු වෙලානේ
ම්ම්ම්ම් ඊට පස්සේ අපි දෙන්න මුණ ගැසුනා එයා කිවුවේ මම චීස් බෝලයක් කියලා එයා කටුස්සියක් වගේ නමුත් හැඩයි එයා අඩි උස සපත්තුවක් දාල නිල්පාට ට් එකයි කලිසමක් ගහල හිටියේ උසට සරිලන ශරීරයකින් හෙබි ලස්සන කෙනෙක් මම හිතුවටත් වැඩිය එත් එයා ලගදි ඉදන් මාත් එක්ක කතා නැහැ එය පරණ කෙනා එක්ක ආදර සම්බන්දයක් පටන් ගත්තා කියලා කිවුවා මාත් එක්ක කතා කරපු බවක් කියන්න එපා කිවුවා කවුරු ඇහුවත් මම හා කියලා සමු දුන්නා ආයේ එයාට මට කතා කරන්න වෙන්නේ නෑ කියලා කිවුවා පාඩම් කරන්නේ නැති නිසා තත්තා දුරකථනය ගත්තා කිවුවා මාත් එයාගේ නම්බරය දුරකතනයෙන් ඉවත් කරා මොකද මම තව දුරටත් හාවෙක් නොවන නිසා ම්ම්ම් ඔයා ඔක්කොම අමතක කරලා මම ඊයේ ජීවිතේ අලුතින් පටන් ගත්තා රෑ 08 ට විතර දුරකතනයට අදුරන්නේ නැති නම්බරයකින් පණිවුඩ තිබුනා කියවනකොට තේරුණා නුනී කියලා ම්ම් හොදම වැඩේ කියන්නේ එයාට මංගල යෝජනාවක් තිබුනා දොස්තර කෙනෙක්ගෙන් එයා මට එක ගැන කියලා තිබුනේ ම්ම් එයා එකට කැමැති වෙලා එන මාසේ බදිනවලු ම්ම්ම් මට කියනවා ඇයි ඔයා මට කැමැති වුනේ??? ඉතින් මම කිවුවා ඔයාගේ හැසිරීමට සහ දග වැඩ වලට කියලා ම්ම්ම් මම ටිකක් උත්තර නොදී හිටියා එතකොට එයා අහනවා ඔයාඇයි නිහඩ වෙලා මටත් දුකයි කිවුවා අපි ආස කරන ඒවා අපිට ලැබෙන්නේ නෑ කිවුවා එයාට දුක එයා නිසා මගේ හිත රිදුනනම් සමවෙන්න කිවුවා ම්ම්ම් මම එයාට සුබ පැතුවා අලුතින් පටන් ගන්න හදන ජීවිතයට එයා දන්නවා මගේ අනගත බලාපොරොත්තුව මට සුබ පැතුවා ඔව් මම කොහොම හරි මගේ උපදීය සම්පුර්ණ කරා ගන්න ඕන ඇත්තම කියනවනම් මම මේක ලිවුවේ ඔයාට මොකද මම අතීතයේ දුකෙන් ඉන්න වෙලාවේ ඔයා තමයි ඒ නපුරු අතීතයෙන් මාව ගොඩ දැම්මේ ඒ වගේම මගේ හොදම යාළුවා ඔයා යන්න හදන අලුත් ජීවිතේ සතුටින් ඉන්න මගේ නම්බරය වැඩ කරන එකක් නෑ වැරදියට හිතන්න එපා දවසක් හරි ඔයාට ආදරේ කරපු ගෙම්බා මෙතනින් සමුගන්නවා බකමුනි හොදින් ඉන්න
ඒ වගේම මගේ ජිවිතයේ හොදම නැති වීම ඔයා best missing 4 my life i miss you බකමුනිනිනි
අයාලේ සිතුවිලි
මෙලෝ තේරුමක් නැති මගේ ජිවිතේ රස මුසු තැන් සොයා යන චාරිකාව
Saturday, June 2, 2012
Friday, June 1, 2012
පෙම්වතිය සහ යක්ෂණිය (seson එක)
2010 ජුනි 04 වැනිදා මගේ ජීවිතේ ඓතිහාසික දවසක් මම කවදක්වත් නැතුව වේලාසන අවදි වුනා අද පන්තිනේ අනික සතියේ දවසක් ටොමි බඩුවක් හරි සුරංගනාවියක් ටෝක් කරන්න නියම දවස එත් කම්මලි ඕන මගුලක් කියල දත් මඩල පිරිසිදු කරගෙන මාසෙකින් විතර හෝදපු නැති ඩෙනිම සහ ගිය සතියේ ඇදපු ටි ෂර්ට් එක ඇද ගෙන මාමගේ සුවද විලවුන් බෝතලේ හලාගෙන හෙමිට ගෙදරින් අදා වගේ ලිස්සල යන්න හැදුව විතරයි හත්තලමට ගහපු කලබරයා මාමා අවා කොහෙද උදේ පාන්දරම පනින්න්නේ හොර ගමනක්ද??? අද තෝව මම හැම ගහනවා...... සුදු මේ උබ මාව රවට්ටන්න හදන්න ඔය වගේ කෙටි ප්‍රශ්න පත්තරයක් උදේ පාන්දර ලැබෙනකොට කොහොමද දැනෙන සතුට මල් පොකුරු පනිනවනේ ඔය හැම ප්‍රශ්න වලට ම කෙටි පිළිතුරු ලබා දෙන එක ඇගට ගුණයි හෙමිට නයා පාරක් අත ඇරලා රුපියල් 100
දතක් පන්නගෙනම සිනබෝ පාරක් දාලා ගෙදරින් පැන ගත්තා අපේ මාමා හිතන්නේ තාම මම පොඩි එකා කියලා ඒ වුනාට අපේ යාලුවොන්ගෙන් අහන්නකො මම හොද කුකුළා පැණි කුකුළා හිකිස්
ඔන්න බස් හෝල්ට් එකට යනකොට පහ පසුවී විනාඩි හතලිස් පහක් පමණ ඇති අම්මා ගහයි ලත්තන ටොමි බබාලා දෙන්නෙක් අලි සෝක් බබාලා කිවුවාට එයාලා ලොකු බබාලා හොදේ හිහිහි ඔන්න ඉතින් මමත් මෙයාල නැග්ග බස් එකටම නැග්ගා මගේ පැණි මුට්ටිය උතුරලා යන්නකම් බලාගෙන ඉන්නවා මෙයාල ආසාවට බලන්නේවත් නැනේ මත මනෝ ගහ ගහ හිටිය ෂිට් ලැජ්ජාවයි සන්තෝසේ බෑ මාලිගාව ලගින් බැහැලා ටිකක් විතර ඉස්සරහට ගොහින් කෙට්ටු මොඩල් කොට මොඩල් එතකොට හොද හොද කදවල් දිහා බලාගෙන හිටිය වැඩක් නෑ අද සිකුරු ග්‍රහයා මට අතවර කරලද කොහෙද අපිටත් දවසක ඉර පායායිනේ කියලා හිත හදාගෙන පන්තිය පැත්තට ගියා මෙලෝ යකෙක් නෑ අරලිය ගහයටට වෙලා හිටිය ටික වෙලාවකට පස්සේ රෝස පාට ට් එකක් සහ ඩෙනිමක් ඇදගෙන කොට මොඩල් සුදුම සුදු පුංචි සුරංගනාවියක් දැක්කා රෝස මලක් වගේ අපොයි මට ඉන්න බෑ එත් පුදුමෙයි කියන්නේ එයාගේ ඇස් දිහා මම බැලුවා එයත් මගේ ඇස් දිහා බැලුවා තප්පර කිහිපයකට අනේ මන්දා ගොඩක් කාලයක් අදුරනවා වගේ දැනුනා එයා පන්තියට ගියා මාත් ටික වෙලාවකින් ඒ පැත්තට ගියා මට අර රෝස මල ගැන දැන ගන්න අසවේ බෑ දන්නේ නැද්ද වේලුන කාන්තාරෙකට වැහි වලාවක් ආවම දැනෙන හැගීම මං පන්තියේ ශනි අක්කි සහ කුමාරි අක්කි ගෙන් එයා ගැන ඇහුවා මල්ලි එයා කුෂි කර්මය කරන්නේ කිවුවා ආහ නම මොකක්ද ඇහුවා එයාගේ නම තමයි නිපු එයාගේ පාසැල මහනුවර ප්‍රසිද්ද ආප්ප කඩේ එත් එයා ආප්ප කන පටක්නම් පෙනුනේ නෑ ඔන්න්න ඉතින් මම තව විස්තර අහා ගත්තා මට පන්ති තිබුනේ නෑ මම එයාගේ පන්තිය ලගින් දෙපාරක් තුන් පාරක් ගියා යන හැම වෙලාවේම පුංචි නිපු රෝස මල දිහා බලාගෙන ගියේ මං ඕන මගුලක් වුන දෙන් අද මෙයාගෙන් කැමැත්ත අහනවා කියල ශනි අක්කිට කිවුවම මෙයාල දෙන්නා හතර බිරි කතාවක් කිවුවේ නැද්ද කියපන්කො මේ එයා අක්කි කෙනෙක් ලු හපොයි මගේ රෝස මල් සිහිනය බොද වුන වගේ දැනුනා ඕන දෙයක් මම එයට කැමැති කිවුවා අක්කිලා දෙන්නා කිවුවා ඕනි උදවුවක් අපෙන් කියලා එත් එයා පන්ති ඉවර වෙන්න කලින් මට යන්න වුනා ඒ අතර තුර රෝස මල දැනගෙන මම එයට කැමැති බව සහ මම මල්ලි කෙනෙක් කියන ඒක ලාවට වගේ දැනිල මට ශනි අක්කි විස්තරේ කිවුවා හිකිස්
මාත් වැඩේ අත ඇරියේ නෑ ඉතින් මම ගෙදර ගොහින් ෆොටෝ ෂොප් වලින් හැදුනුම් පත්ක හැදුවා වයස වෙනස් කරා චාය පිටපටකුත් අරගෙන පන්තියට ගියා 2010 ජුනි 09 එයා 2.30 විතර අවා තැබිලි පාටයි එයා ඇදගෙන ආපු ඒක හරියට දොඩම් ගෙඩියක් වගේ මම එයා එනකම් ඉදලා නිපු පොඩ්ඩකට ඉන්න පුලුවන්ද ඇහුවා එයා ඇහුවා මොකටද කියල මම කිවුවා මට ඔයාගෙන් දෙයක් අහන්න තියෙනවා කියල මොකක්ද ඇහුවා ම්ම්ම් මම එයාගේ ඇස් දෙක දිහා බැලුවා මේකයි මම ඔයාට ආදරේ කරනවා ඔයාට පුලුවන්ද මට ආදරේ කරන්න ඇහුවා විතරයි අප්පෝ බෑ ඔය මල්ලි කෙනෙක් කියල දිවුවා මට හොදටම upset දොඩම් ගෙඩියක් වගේ වුනාට ඒ තරම් පැණි රස උත්තරයක් නෙමෙයිනේ මට ලැබුනේ හිකිස් මම දුකෙන් පන්තියෙන් ගියා අතල්ම වැඩේ කියන්නේ මම ගියාට පස්සේ මම අදුරන අයිය කෙනෙක් එතන ඉදලා දොඩම් ගෙඩිය හෙමිට ඇවිත් අක්කිලගෙන් අහල මම ගැන විස්තර එයා මල්ලි කෙනෙක් නේද ?? ඒවගේ මම ගැන ඔක්කොම ඕපාදුප අහලා අර අක්කිලා ඔක්කොම ඇත්ත කියල එත් මල්ලි කෙනෙක් බව කියල නෑ හිකිස් අර අයියා මට ඊලග දවසේ මුණ ගැහිලා හැම දේම පැවසුවා ඒ වෙනකම් මම ලග දුරකතනයක් තිබුනේ නෑ එදාම පාවිච්චි කරන ලද දුරකතනයක් මිලදී ගෙන සිම් පතකුත් ගත්තා ඊට පස්සේ මම හැමදාම රෝස මල දිහා බල බල හිටිය හැබැයි හොරෙන් එයා පන්ති ඉවර වෙලා එනකම් හෝල්ට් එකට වෙලා කට්ටක් වින්දා ඒ වගේද දොඩම් ගෙඩිය මගේ වුනාම දැනෙන ආඩම්බරය හිකිස්
ජුනි 24 2010 මම ශනි අක්කිට sms එකක් යැවුවා ටිකක් බර හදවත හිම වගේනම් නම් දිය වෙලා ආදරේ දොර ගලන විදියේ කඩ්ඩ සින්දුවක් ඇත්තම කියනවනම් අද මගේ හොදම යාළුවා තමයි ඒක ලියල දුන්නේ ඊට පස්සේ රෝස මල ශනි අක්කිට එවල තිබුනා මට එවන්න කියලා මම හොයන්නේ හැමදාටම මගේ ලග ඉදන් මට ආදරේ කරන කෙනෙක් නැතුව මස දෙක තුනකට නෙමෙයි කියලා මම කිවුවා මම හැමදටමයි එයට ආදරේ කරන්නේ නැතිව ටික කලෙකටනම් නෙමෙයි කියලා කිවුවා ටික කලෙකට ඕනි නම් එයා එපා අල්ලපු ගෙදර ලස්ස්සන ඇන්ටිට ආදරේ කරනවානේ මට එවෙලවේම හිතුනේ එත් කිවුවේ නෑ ඕව කියන්න පුලුවන්ද අනේ හිකිස් කොහොම හරි රෝස මල මට miss call එකක් දැම්මා මම msg කරා ගොඩක් වෙලා රෝස මල මිට කලින් සපත්තුවක් කලා ඉතින් එයා හැමදේම කිවුවා පොඩි අකරතැබ්බයක් වුනානේ අපේ මාම් දන්නේ නෑ මම ෆොනේ එකක් පාවිච්චි කරන බව අලි මදිවට කොටි කියපන්කො එහෙන් මෙය කියනවා ආදරේ කරන්න බයිලු ඒ මදිවට මාමට අහුවුනානේ ෆොනේ ඒක ඉදපන් උබට හොර පුසා වගේ ඉදන් කරන දේවල් වෙලාවට එයාගේ sms එකක්වත් තිබුනේ නෑ එත් බැනුම් උබ මොකටද ෆොනේ එකක් ගත්තේ ආහ කොහෙන්ද සල්ලි සුදු උබ මාව ගොනාට අන්දන්න හදන්න එපා හම ගහනවා කියල ගත්තේ නැද්ද වේවැල හරි අද නම් සොරි සුවපත් තමයි මාම් යකෙක් වගේ හරියට මහා රාක්ෂ වගේ කියපන් කොහොමද ගත්තේ මාව හාවා කරන්නද උබ හැදුවේ හිතුවා මදි ඉදපන් කියල වේවැලෙන් දෙකක් දුන්නේ නැද්ද කිස් කනවා ඒ මදිවට වඩ දිය පාරක් යන්න තරම් රිදෙනවා මම ගත් කටටම කිවුවා යාලුවෙක් දුන්නේ කියල එයා ඇම ගිල්ලා උබ a /l අසමත් වෙයන්කෝ එදාට මරනවා මගුල් නටල අහුවෙයන්කෝ හම ගහනවා හෙමිට මම වැසිකිලියට දිවුවා වඩ දිය දන්න අලවකයා ගැහුවනෙ කියා කියා හිතින් බැන්න මාමී නැන්දලගේ ගෙදර ගියා මට ඉතින් මගුල් ගෙදරක් වගේ අද පාඩම් කරන්න ඕනි නෑ රෝස මල එක්ක චැට් පාරක් දාන්න පුළුවන් රෝස මල අඩනවා ඉවරයක් නෑ මට එපා වෙලා එත් මොනවා කරන්න ද එයා හෙට වෙනකම් කල් ඉල්ලුවා ආහ සුබ රාත්‍රියක් කියල මම නිල් චිත්‍රපටියක් බලන්න හැදුවා බෑ වගේ රෝස මල මතක් වෙනවා හීහිහි මනෝ පාරක් ගහගෙනම නිදා ගත්තා
උදේ පාන්දර සුබ උදැසනක් කියල ටිකක් කතා බහ කරා එයා කිවුවා හවස කියන්නම් කියල එදා පොසොන් පෝය ඉතින් මාමී සිල් ගන්න ගියා මම ආදරණිය සින්දු අහගෙන රෝස මල ගැන හිතා හිතා මනෝ ලෝකේ අතරමන් වෙලා අයියෝ රෝස මල ගැන හිතනකොට හදවත සිතල වෙලා යනවා මට විශ්වාසයි මෙය කැමැති වෙනවා කියල දැන් ඉතින් කාලය ගෙවෙනවා මාමී හවස කතා කරලා කිවුවා අරුප්පල එන්න කියල මම නවයලතැන්නේ ඉදන් පොල්ගොල්ල හරහා පයින් යනවා දන්සල් දෙකකුත් වැලදුව රෝසමල මගෙන් අහනව ඔයාගෙන් දෙයක් අහන්න මම ගොඩක් සල්ලි නැති කෙනෙක් ඔය මට ආදරේ කරන්නේ හැමදාටම නේද මමත් අනුරාගයෙන් මාත් වෙලා ඒ වෙලාවේ හිටියේ පොල්ගොල්ලේ වේල්ල උඩ මම ඔව් රත්තරන් කියල කිවුවා එටකොට රෝස මල මට කිවුවා මම ඔයාට ආදරේ කරන්නම් කියල ඔහ මට දැනුන සතුට මම කැගැහුව සතුට වැඩි කමට එයට මම හදවතින් ආදරේ කරා එයා මට පොසොන් පෝය දවසේ පොරොන්දු වුනා හැමදාම මගේ ලගට වෙලා ඉන්නවා දුකේදී සැපේදී ආදරෙන් ලගට වෙලා ඉන්න්නවා කිවුවා පොරොන්දු වුනා මටම විතරයි ආදරේ කරන්නේ හැමදාටම කියල මට මගේ ආදරේ ලැබුනා ඔන්න ඕක තමයි මගේ රෝස මලේ ආදර අන්දරය එත් මේ කතාවේ ඊලග කොටස ඒ කියන්නේ අවසාන කොටස ලගදීම ලියනවා ජුනි 25 තමයි දාන්න හිතන්නේ පොඩ්ඩක් කියන්නම් ඊලග කොටසේ වෙන්නේ රෝස මල නියගාල මලක් වෙලා මේ බබරා වින්ද දුක හිකිස්
එදා වගේම පොල්ගොල්ල වේල්ලට උඩින් පොසොන් හද පායනවා
එදා වගේම සද රැස් පොල්ගොලට එලිය දෙනවා ඒ සිහිල් සුළග තමත් මට දැනෙනවා
එත් එකම පොබ්ලම් ඒක තමයි ඔයා මගේ අදුරු ලෝකයට ඇවිත් එලිය දුන්නනේ worrenty නැති cfl බල්බයකින්ද???
එහෙම නැත්තං ආරක්ෂාවක් නැති කුප්පි ලම්පුවෙන්ද ??? හිකිස්
Subscribe to:
Posts (Atom)